අඩෝ සුද්ද සිංහලින්

<< < (10/10)

raven06:
මචන්ලා පොඩ්ඩක් ලොකුවට ලියපල්ලා අපිට ඇස් පෙන්නේ නැතෝ

Metal_Head:

HIMMY:
පුක දෙනවද වෙඩි කනවද.? ගිවේ සෝමේ නොඉසේ යෝව්! බුහෞහුහුහ ලොල්   සුපිරි ත්රෙඅඩ් එක ඔඉ ලොල්

NuclearDeath:
පුන්සද පායලා ඈති රෑක
ගග ලග ඈති පොඩි අතු ගේක
නෑති කර ගන්නට දුක සෝක
හෑමදාමත් කරනවා මේක

මල් ඔතනෝ! මුන් මල් ඔතනෝ!
වටපිට බල බල මල් ඔතනෝ!

සියරට සෑමදේ සිරි සෑප ගෙනදේ
ගහන අයයි ඒවා දන්නේ
මත්පෑන් වගේ නේ වෑඩිවිය දන්නෑ
පොඩි ගානයි මේකට යන්නේ
ඉස්සර වගේ නෑ දෑන් දුම් කොල නෑ
සුදු කොලයක බෑදලයි එන්නේ
බිව්වට වෙරි නෑ කලබලයක් නෑ
කට්ටිය පාඩුවෙමයි ඉන්නේ

මල් ඔතනෝ! මුන් මල් ඔතනෝ!
වටපිට බල බල මල් ඔතනෝ!

තනමල්විල හා ඈම්බිලිපිටියෙ සිට
ලොර්‍රි බස් යට සෑගවිලා එන්නේ
ඉන්පසු කොලබින් හොරෙන් හොරෙන් මයි
එවා රට වට විකිනෙන්නේ
බාදක මෑඩගෙන ආවත් දුර සිට
අහුවුනොතින් කෙලවිලා යන්නේ
සුරසෑප කොපමන තිබුනත් මොකටද
නීතිය නෑ ආතල් දන්නේ

මල් ඔතනෝ! මුන් මල් ඔතනෝ!
වටපිට බල බල මල් ඔතනෝ!

Navigation

[0] Message Index

[*] Previous page